ඉස්සර වගේ හිතෙන හිතෙන වෙලාවට ෆේස්බුක් එන්න බෑ දැන්.” – සාරංග – දිනක්ෂිගේ පුංචි කැදැල්ලට ආ, දූ පැටියාගේ ඡායාරූප

පසුගිය දවසක ජනප්‍රිය නළු නිළි යුවළක් වන සාරංග සහ දිනක්ෂි, කුළුදුලේම මව්පිය පදවියට හිමිකම් කිව්වා. මේ දෙන්නාගේ කැදැල්ලට එකතු වුනේ පුංචි දූ සිඟිත්තක් කියලා පසුගිය දවසක හිරු කොපි චැට් වැඩසහනට ආපු ශනුද්‍රි නම් කිව්වේ.ඔන්න සාරංග හාහා පුරා කියලා පුංචි කෙල්ලව වඩාගත්තු ඡායාරූපයක් මුහුණු පොතේ පළ කරලා තිබුණා.