දිනක්ෂිගේ දරුවා දුවෙක්ද පුතෙක්ද යන පණිවිඩය සාරංග දිනක්ෂි තරු පිරිවරාගෙන සමරූ හැටි

දිනක්ෂි සාරංග කියන නම් දෙක අද වනවිට සමාජ මාධ්‍යන් තුල වැඩියෙන්ම කතාබහට ලක් වෙන දෙදෙනෙක් බවට පත්වෙලා. මේ දෙදෙනා මව් පියන් බවට පත්වූ පුවත ඇසුණුදා පටන්ම සිතගන්නත් බැරි විදියට උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා. කළා කරුවන් කෙතරම් සිටියත් මේ වගේ සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. දිනක්ෂි සහ සාරංග කියන්නේ නිතරම තමන්ගේ තොරතුරු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න දෙදෙනෙක්. ඒ නිසාම තමයි මේ පුවත ගැනත් මේ තරම් කතාබහට ලක් වුනේ. විවිද කටකතා හදන සුලු පිරිසක් අතරේ බොහොමයක් දෙනා ඔවුන්ට හැමදාමත් ආශීර්වාද කරනවා වගේම සුභ පතනවා.

rg 2

මේ පවුලට අලුතින් එකතුවුණු දූ කුමරිය ගැන සාරංගගේ යුටියුබ් නාලිකාවේ අලුත් වීඩියෝවක් නිකුත් කරලා තිබුනා. ඉතින් ඒ ගැනත් දැන් රටේම කතාබහට ලක් වෙනවා. ඒ තමයි අැගේ බබාගෙන් සුභ පණිවිඩයක් කියලා ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුනා. ඉතිං ඔවුන් පුලපුලා බලා සිටි බබාව පුංචි දියණියක්ද පුතෙක්ද යනවග දැනගත් දිනක්ෂි සාරංග තරු පිරිවරා ගෙදර දි සතුට සමරන්නත් අමතක කරලා තිබුනේ නැහැ. පවුලේ අය, හිතවතුන් වගේම කළා තරු රැසක්ම පිරිවරාගෙන ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා ලස්සනට සමරලා තිබුනා.

yr

ඔබ ෙනාදුටු පුවත්

මව් පදවියට පත් වූ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද් තැබු සටහන

ඉස්සර වගේ හිතෙන හිතෙන වෙලාවට ෆේස්බුක් එන්න බෑ දැන්.” – සාරංග – දිනක්ෂිගේ පුංචි කැදැල්ලට ආ, දූ පැටියාගේ ඡායාරූප

ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්ගේ සුරතල් දියණිය ගැන ශනුද්‍රි හෙළි කළ රහස



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54