අද දින කො,’විඩ් මරණ සංඛ්‍යාවේ දැඩි වෙනසක්

ඊයේ දිනයේ දී මෙරටින් තවත් covid මරණ 61 ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 12,847 දක්වා ඉහළ යනවා.

අද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාසයකට ආසන්න කාලයක් කොළඹ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඒ මහතා පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ (28) සවස මියගොස් ඇත.

මියයන විට ඒ මහතා 45 හැවිරිදි වියේ පසුවිය. මේ අතර පසුගිය ජූලි මස 11 වන දා අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද කොවිඩ් ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10