ජයවර්ධනපුර රොහලේ උණුසුම් තත්වයක්

ජයවර්ධනපුර රොහලේ කොරොනා රෝගයට ප්‍රතිකාර ලැබු පිළියන්දල හොන්නන්තර විසු N.G.C.K ගමගේ නැමැති පුද්ගලයා හට එම රොහලේ ‌වෛද්‍යවරයෙකු ලබා දුන් රු 20000 කට අධික වටිනාකමක එන්නතක් හේතුවෙන් ගමගේ නැමැති පුද්ගලයා එන්නත ලබාගත් වෙලාවේ සිට විනාඩි 10 /15 අතර කාලකට පසු කටින් ලේ දමමින් මිය යාම හේතුවෙන් රොහලේ දැඩි උණුසුම් තත්වයක් හටගෙන ඇත.

පවුලෙ අය විසින් මිරිහාන පොලිස්සියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර මියගිය පුද්ගලයාගේ පවුලෙ අය දැඩිකම්පනයකට මෙන්ම වේදනාවට පත්ව ඇත.

Jayawardena hospital death incident 3
Police Complain

ඔවුන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ අකාලයේ සිදුවූ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨකර දෙන ලෙසත් තවත් මෙවැනි මිනිස්ජිවිත වලට සිදුවන වන හානිය සම්බන්ධයෙන් කටයුතු කර උපරිම දැඩි නිතිමය කටයුතු කර මෙවන් සිදුවිම් වලක්වාලන්නට කටයුතු කරන ලෙසත්ය.

රෝගියා වෛද්‍යවරයා විසින් නියම කල බෙහෙතක් නිසා මියගියත් ‌දේහය පවුලේ අයට බාරදී ඇත්තේ රොහල් බිලවූ රුපියල් 118000 සම්පූර්ණයෙන් ගෙවා දැමූපසුවය.

ගමගේ මහතාගේ පුතා සිදුවූ සිද්ධිය සම්පූර්ණයෙන් විස්තර කල අයුරු..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16
Video thumbnail
අතුරුදන් වූ මුදල ගැන හර්ෂගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
13:43
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23