ජයවර්ධනපුර රොහලේ උණුසුම් තත්වයක්

ජයවර්ධනපුර රොහලේ කොරොනා රෝගයට ප්‍රතිකාර ලැබු පිළියන්දල හොන්නන්තර විසු N.G.C.K ගමගේ නැමැති පුද්ගලයා හට එම රොහලේ ‌වෛද්‍යවරයෙකු ලබා දුන් රු 20000 කට අධික වටිනාකමක එන්නතක් හේතුවෙන් ගමගේ නැමැති පුද්ගලයා එන්නත ලබාගත් වෙලාවේ සිට විනාඩි 10 /15 අතර කාලකට පසු කටින් ලේ දමමින් මිය යාම හේතුවෙන් රොහලේ දැඩි උණුසුම් තත්වයක් හටගෙන ඇත.

පවුලෙ අය විසින් මිරිහාන පොලිස්සියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර මියගිය පුද්ගලයාගේ පවුලෙ අය දැඩිකම්පනයකට මෙන්ම වේදනාවට පත්ව ඇත.

Jayawardena hospital death incident 3
Police Complain

ඔවුන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ අකාලයේ සිදුවූ මරණය වෙනුවෙන් සාධාරණයක් ඉශ්ඨකර දෙන ලෙසත් තවත් මෙවැනි මිනිස්ජිවිත වලට සිදුවන වන හානිය සම්බන්ධයෙන් කටයුතු කර උපරිම දැඩි නිතිමය කටයුතු කර මෙවන් සිදුවිම් වලක්වාලන්නට කටයුතු කරන ලෙසත්ය.

රෝගියා වෛද්‍යවරයා විසින් නියම කල බෙහෙතක් නිසා මියගියත් ‌දේහය පවුලේ අයට බාරදී ඇත්තේ රොහල් බිලවූ රුපියල් 118000 සම්පූර්ණයෙන් ගෙවා දැමූපසුවය.

ගමගේ මහතාගේ පුතා සිදුවූ සිද්ධිය සම්පූර්ණයෙන් විස්තර කල අයුරු..
  1. Remdesivir is a recognized treatment for corona. When you are dying with corona you can bleed from lungs or respiratory system. In addition to doing his job and prescribing a drug given for corona in a high risk environment being exposed to corona, the poor doctor is blamed rather than being thanked. Sad to see so many media pundits here.

  2. මේ බෙහෙතට අනුමැතිය තියනවා නේද?.Given the preliminary results about remdesivir, the Food and Drug Administration issued an Emergency Use Authorization on May 1, 2020 (modified on August 28, 2020), to permit the use of remdesivir for treatment in adults and children hospitalized with suspected or laboratory confirmed Covid-19.

    එතකොට මේක ඇලජි එකක් වෙලා වෙන්න ඕනේ නැති වුනේ…මුලින්ම ඒ මහතාට නිවන් සුව.ඒත් ඇලජි වීමක් තුලින් මරණයට පත් වීම වෛද්‍යවරයාට හෝ රෝහලට බැනලා වැඩක් නෑනේද…හරියටම විස්තරේ දන්නේ නෑ..ඒත් ඒ මහතා කිව්ව කරුණු අනුව මෙය අහිතකර බෙහෙතක් හෝ අනුමත නොවූ එකක් නොවේ..අනුමතයි.දෙක සායනික අත්හහදාබැලීම් කරනවා වෙන්න බෑ.මොකද මේක දැනටමත් ලංකාව තුල වගේම ලෝකෙත් භාවිත වෙන බෙහෙතක්..මගේ දැනුම නිවැරදිනම්…කෙසේ හෝ මට හිතෙන්නේ දරුවන් ඒ ප්‍රිය විප්පයෝගය නිසා එන තත්වයන් නිසා ආවේගයෙන් කටයුතු කරනවා විය හැකියි.නමුත් ඔබ වැනි වෙබ් මාධ්‍ය මීට වඩා වගකීමෙන් වාර්තා කල යුතුයි.සෞඛ්‍ය අංශය අපි වෙනුවෙන් කරන සේවය කොච්චරද..මෙවැනි දෑ තුලින් ඔවුන් අධෛර්යමත් වෙනවා නිසැකයි..

    මේක ලිව්වේ මේක දැකපු නිසා නෙමේ.ප්‍රසිද්ධ මාධ්‍යකත් මේක විකාශනය වුන නිසා.ඉන්පසු මම මේ බෙහෙතේ නම ගැහුවම ආපු එක තමා ඔය…සහ පීඩීඑෆ් එකකුත් එතන තියනවා.ඒකත් අධ්‍යනය කරලම මේක පල කරානම් හොදයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46