AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා හෙම්බිරිස්සාවක් කී එස්බී නිරෝධායනයට

ලෝකයම වෙලාගත් කොරෝනා සම්බන්ධව ඉතා සුලුවෙන් කතාකල පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොරෝනා රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තාවේ. පසුගියදා ඔහු කොරෝනා යනු බියවිය යුතු රෝගයක් නොවන බව පැවසු අතර වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය. මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් පැවසුවා.

එතුමා අදහස් දැක්වූ වීඩියෝව පහතින්..

පෙර පුවත – කොරෝනා කියන්නේ හෙම්බිරිසාවක්. බය වෙන්න එපා. SB ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?