කොරෝනා හෙම්බිරිස්සාවක් කී එස්බී නිරෝධායනයට

ලෝකයම වෙලාගත් කොරෝනා සම්බන්ධව ඉතා සුලුවෙන් කතාකල පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා කොරෝනා රෝගියෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තාවේ. පසුගියදා ඔහු කොරෝනා යනු බියවිය යුතු රෝගයක් නොවන බව පැවසු අතර වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්‍රතිශ්‍යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය. මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් පැවසුවා.

එතුමා අදහස් දැක්වූ වීඩියෝව පහතින්..

පෙර පුවත – කොරෝනා කියන්නේ හෙම්බිරිසාවක්. බය වෙන්න එපා. SB ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38