AFC Banner
Empty Ad
Empty Ad

වේගය මරු කැදවූ අනතුර – CCTV දර්ශන

අපරික්ෂාකාරී ලෙස වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

එය සිදුවී තිබුණේ ඌව පරණගම අඹගස්දෝව නව නරගයේදීය.

තවත් ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය මෙම අනතුරට මුහුණ දී තිබුණි.

අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන් වී ඇත.

වැලිමඩ දෙස සිට අඹගස්දෝව දෙසට එම ත්‍රීරෝද රථය ධාවනය වී තිබුණි. 

සිද්ධියෙන් තුවාල ලබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනා ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?