දින තුනක් ඇතුළත එකම පවුලේ මව, පියා සහ දියණිය මරුට

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ 51 හැවිරිදි මවක් හා 37 හැවිරිදි ඇගේ දියණිය ඊයේ (06) කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණි.

කෙසේවෙතත් ඊට දින දෙකකට පෙර එම පවුලේ පියාද මියගොස් තිබේ.

නමුත් ඔහුගේ මෘත දේහය රහසේම වෙප්පමඩුව සුසාන භූමියේ භූමදානය කර ඇති බවට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පුත්තලම මුලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව නිවසේදි මරණයට පත්වු ගෘහ මුලිකයාගේ සිරුර භුමදානය කිරීමට අවසර ලබාදුන් බව සැලකෙන ග්‍රාම නිලධාරිවරයගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති බව වාර්තා විය.

පුත්තලම සෞඛ්‍ය අංශ සඳහන් කළේ දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහය නැවත ගොඩ ගෙන පශ්චාත් මරණය පරික්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09