එන්නත් පොරය මැද ගුටිබැට හුවමාරුවකුත්

හාලිඇල උඩුවර මහා විද්‍යාලයේ එන්නත්කරණ වැඩසටහනට අද (30) විශාල පිරිසක් එක්විය.

ඒ හේතුවෙන් එහි නොසන්සුන් තත්ත්වයක් ද උද්ගත වී තිබුණි.

පැමිණ සිටි පිළිවෙල කඩකරමින් පුද්ගලයින්ට එන්නත ලබාදෙන බවට ජනතාව චෝදනා කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

මෙහිදී එන්නත ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක්ද ඇතිවිය.

පසුව හාලිඇල පොලිස් නිලධාරීන් මැදිහත්ව තත්ත්වය සමථයකට පත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41