මාර්ග දෙකක පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

සංචරණ සීමා පනවා තිබූ කාලයේ බස් රථ ධාවනය නොකිරීම නිසා බස් රථ හිමියන්ගෙන් ගාස්තු අය කිරීමට බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මාර්ග දෙකක පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ.

මාර්ග අංක 138 හෝමාගම – පිටකොටුව සහ 174 කොට්ටාව – බොරැල්ල පෞද්ගලික බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත් වර්ජනයේ නිරත වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?