බිත්තර පැටිස් එකක් තුළ රුපියල් 20 ක මුදල් නෝට්ටුවක්

යාපනය නගරයේ හෝටලයකින් ඊයේ (01) පාරිභෝගිකයෙකුට ආහාරය පිණිස ලබාදුන් බිත්තර පැටිස් එකක් තුළ රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් තිබී හමු වී තිබෙනවා.

මේ අවස්ථාවේදී පාරිභෝගිකයා හා හෝටල් හිමියා අතර බහින් බස් වීමක් සිදුව ඇතත් පසුව දෙදෙනාම සමථයකට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවැසුවේ.

අදාල සිද්ධිය සමථයකට පත් වීම නිසා ඒ පිළිබදව පාරිභෝගිකයා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී නොමැති බවයි සඳහන් වන්නේ.

ROTEE 002
ROTEE 001
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !