මෙරට කොවිඩ් මරණ ගණන අද ඉහළ ගිය හැටි

මෙරටින් තවත් කොරෝනා මරණ 67 ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 4508 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.