දෙවන විස්සයි විස්ස තරගයේ වීරයා වූ ධනංජය ද සිල්වා තැබු සංවේදී සටහන – Photos

සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුල 4කින් ජයගැනීමට ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දිය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 132ක්.
එහිදී නායක ශිකර් ධවාන් ලකුණු 40 ක් රැස්කරගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2ක් දවාගත්තා. ලකුණු 133ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04ක් තුළ කඩුලු 06ක් පමණක් දැවි සිය ජයග්‍රහණය වාර්තා කළා. එහිදී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ධනංජය ද සිල්වා නොදැවි ලකුණු 40 ක් සහ මිනෝද් භානුක ලකුණු 36ක් රැස්කරගත්තා. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් දවාගත් කඩුලු සංඛ්‍යාව 2ක්. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත් ධනංජය ද සිල්වා එය තම අභාවප්‍රාප්ත පියා වෙනුවෙන් කැප කර තිබුණා.  ඒ ගැන පවසමින් ඔහු සිය සමාජ මාධ්‍ය වෙත සටහනක් තබා තිබුණේ මෙලෙසින්…. 

When I enjoy good days on the field you are always in my mind.Dad

222088305 367630491552089 7316052252529946979 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58
Video thumbnail
ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල්
01:15
Video thumbnail
අහිංසක උපාධිධාරීන්ගෙන් ආණ්ඩුව කෝටි 44ක් අරගෙන - දයාසිරිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:01
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමේ වෙඩික්කරුවන් පැමිණි වෑන් රථයකුත් සොයාගනී - මෙන්න නවතම දර්ශන
00:58