මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ තමන්ගේ දෙගිඩියාවෙනි.
ඒ ඔවුන්ට දෙවැනි මාත්‍රාව ලැබෙන්නේ කවදා ද යන්න අපැහැදිලි බැවිනි.
ඒ අනුව ඔවුන්ට සුභ පණිවුඩයක් අද සෞඛ්‍ය අංශවලින් ලැබුණි.
එහි සඳහන් වූයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා ශ්‍රී ලංකාවට ලැබෙන බවය.
එහිදී ඇස්ට්‍රාසෙනෙකා දෙවැනි මාත්‍රාව ලැබීමට නියමිත 490,000ක් දෙනා සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

What is the position of those who had taken the first jab of the vaccine but have not been able to get the second within the stipulated 12 weeks?