‘ඩෙල්ටා‘ ආසාදිත 11 හැවිරිදි සිසුවෙක් හඳුනා ගනී

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ දී පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙකු හඳුනාගත් බව ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ. සිංහබාහු මහතා පැවසීය .

බේරුවල ,හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් සිසුවා මේ වන විට ගාල්ල ප්‍රදේශයේ රජයේ රෝහලකට ඇතුලත් කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කළහ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !