2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දීමක්

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් යොමු කිරීමට නොහැකි වූ දරුවන්ට ඒ සඳහා නැවත අවස්ථාවක් ලබාදී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඒ සඳහා එළඹෙන 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදී ඇති බවය.

“2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කැඳවීම අවසාන වුණේ ජූනි මාසේ 18 වනදා. ඒ වෙලාවෙදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැහැදිලිව දරුවන්ට කිව්වා රටේ පවතින තත්ත්වය යටතේ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ අයදුම්පත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමට හැකියාවක් නොතිබුණා නම් ඒ දරුවන්ට නැවත අවස්ථාවක් ලබාදෙනවා කියලා. ඒ අනුව ජූලි 26 වනදා සිට 30 වනදා දක්වා කාලය ලබාදීලා තියෙනවා. ඊට අමතරව ඒ පුරවන ලද අයදුම්පතේ පිටපතක් ලබාගෙන ඒ පිටපතේ අත්සන් කරලා ඒක නැවත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ [email protected] කියන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතුයි. 30 වනදායින් පසුව 31 වනදා සිට අගෝස්තු 14 වනදා දක්වා කාලය ලබාදෙනවා තමන් විසින් සඳහන් කළ විශ්වවිද්‍යාල අනුපිළිවෙල වෙනස් කිරීමට හෝ පාඨමාලා තොරතුරුවල අනුපිළිවෙල වෙනස් කරන්න අවශ්‍ය නම්. මේ අවස්ථාව වනවිට අයදුම්පත් යොමුකර අවසන් දරුවන්ට මේ අවස්ථාව හිමිවෙන්නේ නෑ. ඒ වගේම එසේ යොමු කරලා තමන්ගේ වර්ණය වෙනස් කළ දරුවන්ට නැවත මේ අවස්ථාවේදී වර්ණය වෙනස් කරන්න අවස්ථාව හිමිවෙන්නේ නෑ. මෙතනදි අවස්ථාව ලැබෙන්නේ තමන්ගේ අයදුම්පත කුමණ හෝ හේතුවක් නිසා යොමුකර ගැනීමට නොහැකි වූ දරුවන්ට පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?