නාවලපිටියේ 13 හැවිරිදි දැරියට අතවර කළ තැන මෙන්න

නාවලපිටිය – හරංගල – ඉලුක්තැන්න ප්‍රදේශයේ 13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නාවලපිටිය පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාවය පිළිබද සම්පූර්ණ තොරතුරු දැරිය නොදන්නා බවද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම පොලිස් ස්ථාන පරීක්ෂණ නිලධාරීන්, අදාළ දැරිය සමග ඇයව අපයෝජනය කල බව කියන නාවලපිටිය – හරංගල – ඉලුක්තැන්න ප්‍රදේශයේ ස්ථාන පරීක්ෂාවක්ද ඊයේ සිදුකළා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් අපයෝජනයට ලක්වූ දැරියගේ පියා සහ පෙම්වතා ඇතුළු සැකකරුවන් 6 දෙනා ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42