Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල්ගේ ඇප අත් හිටුවනවාද, නැත්ද ? – තීන්දුව ලබන 18 වැනිදා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැත්ද? යන නියෝගය නොවැම්බර් මස 18 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම සහ නාමල් රාජපක්ෂගේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා මෙම නියෝගය නිකුත් කළා.