හොරණ දික්හේනපුර පන්සල අසල පිහිටා ඇති ලී වැඩපලක් ගිනි ගැනීමේ සිද්ධියක් වාර්තාවෙනවා.
ගින්න ඇවිලිගින්න ඇවිලීමට හේතුව තිනර් ගැලීමක් බවට මේ වන විට සොයාගෙන ඇති අතර, ගින්න පාලනය කිරීමට ද හැකිවී තිබෙනවා.
එම ගින්නෙන් ලී වැඩපලේ සේවය කල කෙනාට සුලු තුවාල සිදුවී තිබෙන බවත්, ජීවිත හානි කිසිවක් නොමැති බවටත් වාර්තාවෙනවා.
දැනට එම පුද්ගලයා එයාව රෝහල් ගත කර තිබෙනවා.










