තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.ඊයේ (09) දිනයේ මෙම මරණ සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,467ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

?