ඥානසාර හිමිට නිදහස ඉල්ලා කරන පාද යාත්‍රාවට ප්‍රහාරයක් (වීඩියෝ)

බන්ධනාගාර ගත කරන සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝ රත්නය සහ ගිහි පිරිසක් විසින් ආරම්භ කළ නිදහසේ පාද යාත්‍රාවට සහභාගී වූ පුද්ගලයෙකුට අද (14) යක්කල ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පාද යාත්‍රාවට සහය පළ කරමින් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක රියදුරු ලෙස ගමන්කර ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් විසින් මොහුට යතුරුපැදි හිස්වැසුමකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑ අදාළ පුද්ගලයාට තුවාල සිදුව ඇති අතර, ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා.

පහරදීමෙන් කුඩා ලොරි රථයට ද හානි සිදුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17