අගමැතිවරයාට මෝස්තර නිරූපණයට බර නව සම්බන්ධීකරණ ලේකම්වරියක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරියක් පත්කර තිබෙනවා.

එම තනතුරට පත්කර තිබෙන්නේ කෞෂි වෙඩික්කාරආරච්චි නම් වූ මහත්මියක්.

පත්වීම ලබාදී තිබෙන්නේ (09).

අධ්‍යාපන පසුබිම

ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා.

එමෙන්ම ඇය වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා වන්නේ.

214082912 4428454043845317 3575808400958012168 n
  1. පියුමී හන්සමාලී සහ මැය අතර ලොකු වෙනසක් නැහෙ . මුදලට ගත් උපාධි ටික ඇරෙන්න. පොත්ත සුදු උනාම ගෙවීම සහ සැලකිල්ල සමග අනුකම්පාව ; මොනා උනත් ජනතාවගෙ සල්ලි වලින් මුන්ට ආතල් දෙන එක වැරදියි ; ගන ආතල් එකක් පෞගලික සල්ලි ගෙවලා කවලා පොවාල ගතතම ඇති . දෙන් සැපද කියල අහන්න තියෙන්නෙ මහින්දගෙන් එයාගෙ පුතාලගෙන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23