spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගමැතිවරයාට මෝස්තර නිරූපණයට බර නව සම්බන්ධීකරණ ලේකම්වරියක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහා නව සම්බන්ධීකරණ ලේකම්වරියක් පත්කර තිබෙනවා.

එම තනතුරට පත්කර තිබෙන්නේ කෞෂි වෙඩික්කාරආරච්චි නම් වූ මහත්මියක්.

පත්වීම ලබාදී තිබෙන්නේ (09).

අධ්‍යාපන පසුබිම

ඇය කොළඹ 5 රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වන අතර එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් වනවා.

එමෙන්ම ඇය වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවයි වාර්තා වන්නේ.

214082912 4428454043845317 3575808400958012168 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?