කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් වසමේ කැකුලන්දල දකුණ ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද (09) අලුයම සිට හුදකලා කර තිබෙනවා.
මේ අතර හුදකලා කර තිබු ප්‍රදේශ කිහිපයක් අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා.
ඒ පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.

?