ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවූ ඔහු කලක් තිස්සේ රෝගී තත්වයකින් පසුවිය.
දේහය පිලිබද අවසන් කටයුතු හෙට සිදු කරයි.

?