පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (04) පෙරවරු 09.00ට පමණ නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියා.
එලෙස පැමිණි අවස්ථාවේ දී ඔහුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













