අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරියා ට ඇප

මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රීතව වන ජීවි නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී අත්අඩංගුවට පත්වු යුද හමුදා මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇප මත නිදහස් කර තිබේ.