ඉරාන – අමෙරිකා යුද ගැටුම් විසඳීමට පාකිස්ථාන විදෙස් ඇමති ඉරානයට

ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා මැදිහත්වීම සඳහා දරන උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා සඳහා පාකිස්ථාන විදේශ අමාත්‍ය මොහ්සින් රාසා නක්වි අද (11) ඉරානයේ ටෙහෙරාන් නගරයට පැමිණ ඇති බව ඉරානයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන මෙහර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ද්විපාර්ශ්වික සබඳතා සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳ සාකච්ඡා සඳහා නක්වි අද (11) අලුයම ඉරාන අගනුවර වෙත ළඟා වී ඇති බවයි.

ඒ අනුව, මොහ්සින් රාසා නක්වි විසින් ඉරානයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙක් හමුවී යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධව සකච්ඡා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51