න්‍යෂ්ටික බලාගාරය පිහිටා ඇති ඉරානයේ බුෂෙහර් පළාතේ පිපිරීම් කිහිපයක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරානයට එරෙහි යුද්ධයේදී ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් මෙම ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඔප්රහාර කිහිපයක් දියත් කරනු ලැබුවා.
ඉරානය සහ අමෙරිකාව අතර නැවත ප්‍රහාර දියත් කර ගැනිමටත් සමඟ මේ වන විට මැදපෙරදිග යුද උණුසුම මේ වන විට ඉහළ යමින් පවතිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













