පන්නල දී සිදු වූ මාරක අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී ඊයේ (08) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරු අවුරුදු 36 ක් වූ ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මේ රට සිංගප්පූරුවක් කරනවා - ගොවීන් අනුරාධපුර නගරය දෙවනත් කරයි
04:33
Video thumbnail
රෙදි ඉල්ලේ විපක්ෂ නායකතුමා - මුජිබුර්.. ඔයා විපක්ෂ නායක වෙන්න
11:02
Video thumbnail
චරිත් අබේසිංහ, සජිත්ට කෝටියක් දීලා..?
13:42
Video thumbnail
නොවිසඳුණු ළමා අ#යෝජන පැමිණිලි කිරීමේ පෙත්සමට විපක්ෂ නායක ප්‍රමුඛ සජබය අත්සන් තබයි
02:38
Video thumbnail
"සජබ අපේක්ෂකයෙක් මත්ද්‍රව්‍යය එක්ක අද අහුවුණා" - පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක්
07:08
Video thumbnail
අර්චුනාගේ ඇඳුම ගැන කිව්ව දේට අර්චුනාට යකා නගියි - මේක දෙමළ මිනිස්සු අදින එකක්
00:55
Video thumbnail
තනිවම අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - හිනාවෙලා පැත්තකට වෙලා ඉන්න විදිය
01:36
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#නයේ සැකකරු ඇතුළු 4ක් අධිකරණයට - දරුවත් අරගෙන ගැම්මට යන හැටි
03:19
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59