කොස්තාපල්ට වැරදි වැඩක් කළායැයි කියන බුලත්සිංහල OIC රිමාන්ඩ්

ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මතුගම අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කර තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ දිනක අලුයම 01.03ට පමණ පොලිස් කොස්තාපල්වරයෙක්ව, ස්ථානාධිපති නිල නිවාසය වෙත කැඳවා මෙලෙස ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මතුගම අධිකරණ මගින් මෙම නියෝගය නිකුත් කළා.

මත්පැන් පානය කරමින් සිටි සැකකරා ස්ථානාධිපතිවරයා විසින් අලුයම් කාලයේ දී පොලිස් කොස්තාපල්වරයාව නිල නිවාසය වෙත කැඳවා ලිංගික අතවර සිදු කිරිමට උත්සහා දරා ඇති අතර ඒ සම්බන්ධයෙන් බියට පත් වූ පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේ මිදී පළාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා විසින් ඉහළ නිලධාරීන්ට සහ ඥාතීන් වෙත දැනුම් දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගම පොලිසිය විසින් විධිමත් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47