හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධාන උත්සවයකට සහභාගිවීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධ ගොනුකර ඇති නඩුවට පෙනී සිටීම සදහා ඔහු මෙලෙස අධිකරණය වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
+1
+1
+1













