සිසුන් පිරිසකට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.
සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා කර ඊයේ (06) දිනයේ එම තීරණය ගෙන ඇති බව සඳහන්.
මේ අතර සිසුන්ට ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සෞන්දර්යය විශ්ව විද්‍යාලය ද මීට පෙර තාවකාලිකව වසා දැමුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













