දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් තමන්ට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
අද (04) පෙරවරුව දළඳා වහන්සේ වැදපුදා ගැනීමට මහනුවරට ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම රටට සේවය කළ ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බව සිතෙන බවයි.














මදි මදි … තව හොරාකන්න ඕනෙ.. කිරිපුස්සගේ පුතාට යි පුතාගෙ පුතාටයි වෙනකම් හම්බ කරල දුන්න.. ඊට පස්සෙ එන එවුන්ටත් යුතු කම් කරන්න ඕනෙනේ.. එනිසා මට තව අවුරුදු 5 ක් වත් ඕනෙ ආපහු රටට සුද්දෙ දෙන්න..
දේෂපාලනයෙන් සමුගන්න අදහසක් නැතිවුනාට දේෂපාලනය ඔහුට සමුදීල දැන් බොහෝකල්.
muta bandagare pirenakota walla kahanawa