දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් නෑ – හිටපු ජනාධිපති මහින්ද (වීඩියෝ)

දේශපාලනයෙන් සමුගැනීමේ අදහසක් තමන්ට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (04) පෙරවරුව දළඳා වහන්සේ වැදපුදා ගැනීමට මහනුවරට ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම රටට සේවය කළ ප්‍රමාණය, ප්‍රමාණවත් නොවන බව සිතෙන බවයි.

  1. මදි මදි … තව හොරාකන්න ඕනෙ.. කිරිපුස්සගේ පුතාට යි පුතාගෙ පුතාටයි වෙනකම් හම්බ කරල දුන්න.. ඊට පස්සෙ එන එවුන්ටත් යුතු කම් කරන්න ඕනෙනේ.. එනිසා මට තව අවුරුදු 5 ක්‌ වත් ඕනෙ ආපහු රටට සුද්දෙ දෙන්න..

  2. දේෂපාලනයෙන් සමුගන්න අදහසක් නැතිවුනාට දේෂපාලනය ඔහුට සමුදීල දැන් බොහෝකල්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39