වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට්ටුව සම්බන්ධයෙන් මහාධිකරණයෙන් නියෝගයක්

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ, වවුනියාව නගරාධිපති සුන්දරලිංගම් කාණ්ඩිපන්ව ධුරයෙන් ඉවත් කිරීමේ ගැසට් නිවේදනය අත්හිටුවීම නියෝගයක් වවුනියාව මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුකාරවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් වවුනියාව මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද (03) සලකා බැලුණා.

අදාළ ගැසට් නිවේදනය ජුලි මස 15 වෙනිදා දක්වා අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කළ බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සමුන්දිරන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොයියෝ කියන්නේ ටො#යියෝ බයියෝ නෙවෙයි - ගොයියා බහිනවා කියන්නේ බහිනවා තමයි
07:09
Video thumbnail
ගොවියෝ ඇවිත් රඹෑව ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි - ලේකම්තුමා නැට්ට පු# ගහගෙන ඉන්නේ
03:50
Video thumbnail
අධිකරණය ඉදිරියේ යකා නටපු මාලිමා පාක්ෂිකයා..පොලිසියෙන් පන්නයි - ශානි මහත්තයාට ජයවේවා
01:21
Video thumbnail
රටේ තියෙන හොඳම කණ්ඩායම ඉන්නේ දැන් සජබයේ - කුණුගොඩවල් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නෑ
05:00
Video thumbnail
මහනුවර සිට පේරාදෙණියට මහ පාරේ යන්න සැරසෙන කෝච්චිය - අද ඇරඹෙන අසාමාන්‍ය මෙහෙයුම
02:55
Video thumbnail
SPA ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ? - බලපත්‍ර තියෙන ආයතනත් වටලලා කාන්තාවෝ කුදලන් යනවා
11:17
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ?
00:55
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප - මහ වැස්සේ අධිකරණයට ආපු හැටි
01:48
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක්
00:45
Video thumbnail
කලබලයෙන් අධිකරණයට ආ යෝෂිත
00:47