පසුගිය දා අභාවප්‍රාප්ත වූ ගායන ශිල්පී රුක්මන් අසිත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සිදුකිරීමට නියමිතයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 29 වැනිදා ඔහු අභාවප්‍රාප්ත වුණා.
ඔහුගේ අවසන් කටයුතු හෙට සවස 4ට කිරිබත්ගොඩ, මාකොළ, නෙල්ලිගහ පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
මියයන විට ඔහු 48 වියේ පසුවුණා.














ඔය අසිත පරම්පරාවම හරි වැදගත් මිනිස්සු.
වාසගම උනත් බලන්නකෝ.