ගැටුම් නවතා යළි සාකච්ඡා කිරීමට ඉරානය සහ අමෙරිකාව එකඟ වෙයි

ඉරානය සහ අමෙරිකාව අතර ඇතිකර ගත් ගිවිසුමෙන් පසු යළි ඇති වූ ගැටුම් නවතා යළි සාකච්ඡාවන් සදහා පිවිසීමට දෙරටේ නායකයින් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව ලබන අගහරුවාදා දිනයේ කටාර් රාජ්‍ය යේ දෝහාහිදී දෙරට අතර සාකච්ඡාවක් පැවත්වීමට නියමිතයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය ඇතුළු දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted