ඉරානය සහ අමෙරිකාව අතර ඇතිකර ගත් ගිවිසුමෙන් පසු යළි ඇති වූ ගැටුම් නවතා යළි සාකච්ඡාවන් සදහා පිවිසීමට දෙරටේ නායකයින් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අනුව ලබන අගහරුවාදා දිනයේ කටාර් රාජ්‍ය යේ දෝහාහිදී දෙරට අතර සාකච්ඡාවක් පැවත්වීමට නියමිතයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය ඇතුළු දෙරට අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.













