රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සිදුවන බව කියන අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද ආරම්භ කළා.
ඒ, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීයි.
අද (08) පෙරවරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට සුරේෂ් සලේගේ මවද පැමිණියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
17
+1
2
+1
5
+1
+1
1













