සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට සලේගේ මවත් එක්වෙයි (වීඩියෝ)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට සිදුවන බව කියන අමානුෂික සැලකීම්වලට විරෝධය පළ කරමින් සත්‍යග්‍රහයක් අද ආරම්භ කළා.

ඒ, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මූලිකත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදීයි.

අද (08) පෙරවරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට සුරේෂ් සලේගේ මවද පැමිණියා.

  1. මෙයාව එක්කගෙන යන්නකෝ තමන්ගෙ පුත්‍රයා විසින් ප්ලෑන් කරල, සහයෝගය දීල තුන්සිය ගානක් අහිංසක මිනිස්සු, ළමයි අමු අමුවේ මැරිල තවත් පන්සීය ගණනක් තුවාල වෙලා සදාකාලික අබ්බගාතයො වෙලා ඉන්න අයව පෙන්නන්න. එතනටත් ගිහින් අඬන්න කියන්න.

    • NGO ත්‍රස්තවාදියෙක් කුදලා අරන් එන්න බැරිව රට පාලනය කරන්නන් අපේ චන්දයෙන් පත්වුන වෙනත් රටක සරනාගතයෙක් කියන කතාවකට නටන මේ ඩෙගානැටුම දැක්කම හිනා යනවා….කාව රවට්ටනවද මන්දා එකටම සෙට් වුන ඇහින් දැක්ක සාක්කිවගේ දොඩවන තවත් සෙට් එකක් බිහිවෙලා වමාරනවා ඇත්ත..

  2. ඉරාන පලස්තීන පිටුබලය ලබන isis සාලේ හමුදාව ට රිංගා කලේ සිංහල හමුදාව, පොලිසිය, සිංහල හා දමිල ජනතාව සංහාරය ට ඇතුලත සිට මුස්ලිම් ත්‍රස්තවාදයේ සැලස්ම හා කුමන්ත්‍රණය කීරීම පමණි. ජනතාව ට මේවා එලිවන්නේ පාස්කු බෝම්බ සත්‍ය එළිදැක්වීම මත පමණි. නැතහොත් දිගටම මෙසේ ගොස් ලංකාව ගාසාව වනු ඇත. ඊශ්‍රායලය ඇමරිකාව සහ ඉන්දීය සහාය සහිතව ලංකාවේ මේ මුස්ලිම් ත්‍රස්තවාදය වහාම පරාජය කිරීමට පෙලගැසෙමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08