බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනාවන්ට වරදකරු වූ අයෙක්ට කොළඹ මහාධිකරණය විසින් අද (29) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.
අදාළ බන්ධනාගාර නියාමකවරයා වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.
කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝගය ලබා දෙනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1
1













