Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බන්ධනාගාර නියාමකවරයෙක්ට දිවි ඇති තෙක් සිර දඬුවම්

බන්ධනාගාර නියාමකවරයෙක් ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනාවන්ට වරදකරු වූ අයෙක්ට කොළඹ මහාධිකරණය විසින් අද (29) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.

අදාළ බන්ධනාගාර නියාමකවරයා වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝගය ලබා දෙනු ලැබුවා.