විමල් වීරවංශට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණයෙන් ඇප

තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරකරණය වෙත ඉරිදිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශහට ඇප නියම වී තිබෙනවා.

රුපියල් ලක්ෂ පහ බැගින් ශරිර ඇපයක් මෙත හිටපු අමාත්‍යවරයාට ඇප නියම කර ඇති අතර මෙම නඩුව ලබන අගෝස්තු 25 වැනිදා කැඳවීමට නියමිතයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශව අද (25) පෙරවරුවේ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ සිදු වූ සිද්ධිය සිද්ධියක් සම්බන්ධවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !