කොළඹ මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක්, පොදු විපක්ශයෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී ඉන්දික සංජීව, එම පක්ෂයේම මන්ත්‍රි සුනන්ද පතිරණ සහ ස්වාධීන කණ්ඩායම් 01 හි නායක හුසේන් මංසිල් මෙලෙස පොදු විපක්ශයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
3
+1
+1
+1
+1













