කොළඹ මහ නගර සභාවේ විපක්ෂයේ තිදෙනෙක් ස්වාධීන වෙයි

කොළඹ මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක්, පොදු විපක්ශයෙන් ඉවත්ව ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී ඉන්දික සංජීව, එම පක්ෂයේම මන්ත්‍රි සුනන්ද පතිරණ සහ ස්වාධීන කණ්ඩායම් 01 හි නායක හුසේන් මංසිල් මෙලෙස පොදු විපක්ශයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40