හැකර්වරුන් වසින් සොරකම් කළ බව කියන ඩොලර් මිලියන 2.5 සම්බන්ධ විමර්ශන කටයුතු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයේ කටයුතු කරමින් සිටිය දී සාධාරණත්වයෙන් සිදු කිරීමට හැකියාවක් පවතිනවාද යන්න බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා
සීලරතන හිමියන් මේ බව සඳහන් කළේ අද (07) පැවති පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්.
මෙතරම් වංචාවක් සිදුවන තුරු රජයේ අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කුමක් සිදු කළා දා යන්නත් සීලරතන හිමියන් ප්‍රශ්න කරනවා.
”පට්ට්ටපල් හොරු විසි කරලා, හොඳ කණ්ඩායමකට රට භාර දුන්නා. අර හොරුන්ටත් වඩා කම්බ හොරු ටිකක් තමයි පත්කර ගෙන තියෙන්නේ” යැයි සීලරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
+1
+1
+1













