පට්ට්ටපල් හොරුන්ටත් වඩා කම්බ හොරු ටිකක් තමයි පත්කර ගෙන තියෙන්නේ – සීලරතන හිමි

හැකර්වරුන් වසින් සොරකම් කළ බව කියන ඩොලර් මිලියන 2.5 සම්බන්ධ විමර්ශන කටයුතු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයේ කටයුතු කරමින් සිටිය දී සාධාරණත්වයෙන් සිදු කිරීමට හැකියාවක් පවතිනවාද යන්න බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා

සීලරතන හිමියන් මේ බව සඳහන් කළේ අද (07) පැවති පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්.

මෙතරම් වංචාවක් සිදුවන තුරු රජයේ අමාත්‍යවරුන් සහ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කුමක් සිදු කළා දා යන්නත් සීලරතන හිමියන් ප්‍රශ්න කරනවා.

”පට්ට්ටපල් හොරු විසි කරලා, හොඳ කණ්ඩායමකට රට භාර දුන්නා. අර හොරුන්ටත් වඩා කම්බ හොරු ටිකක් තමයි පත්කර ගෙන තියෙන්නේ” යැයි සීලරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34