ඉදිරියේ දී මෙරටට ගෙන්වන වාහනවල මිල ගණන් ඉහළ යාවි – වාහන ආනයනකරුවන්ගේ සංගමය

ඉදිරියේ දී මෙරටට ආනයනය කරන වාහනවල මිල ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේ ඇමරිකානු ඩොලරය සහ අනෙකුත් විදේශ විනිමය අනුපාතයන ඉහළ යෑම හේතුවෙන් මෙලෙස වාහනවල මිල ගණන් ඉහළ යනු ඇති බවයි.

අද (03) පෙරවරුවේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මෙහිදී ඔහු සඳහන් කළේ ඩොලරය ඉහළ යෑමට අමතරව, සුසුකි වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින්, හොන්ඩා විසල් රථයක් ලක්ෂ තුනකින්, ටොයෝටා රේස් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉහළ යාම තුළ මිල ඉහළ යනු ඇති බවයි.

මේ අතර ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ වාහන සඳහා පවතින ඉල්ලුමට විශාල ලබපෑමක් වෙළඳපොළ තුළ දක්නට නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
15
+1
2
+1
3
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55